පෙරේදා (17) මහනුවර ජනාධිපති මන්දිරයේ ඉන්දීය මුජෙරා පන්නයේ සම්භාෂණයක් සූදානම් කර තිබූ බව වාර්තා වේ. මුජෙරාව
යනු ඉන්දීය ඨාකූරයන්ගේ හිත සුව පිණිස නාට්‍යාංගනාවන් නටමින් ගයමින්
පැවැත්වූවක් වුවද මරා ඒ සඳහා මහනුවරට කැඳවා ඇත්තේ කැබරේ නිලියන් ය. එනම්
එකිනෙක ඇඳුම් ගලවා නිරුවතින් නටන කැබරේ නිලියන්ගේ සංදර්ශනයන්ය. ලොව
ඉහලම පෙලේ විස්කි බ්‍රැන්ඩ් ආදී මත්පැන් දෝර ගලා යමින් තිඛෙන මෙකී
සම්භාෂනයේ අපට මෙම සිද්ධිය ආරංචිවූ අවස්ථාවේ ගී ගයමින් සිට ඇත්තේ රෝහිත
අබේගුණවර්ධන ඇමතිතුමාය. පැමිණ
ඇති ආණ්ඩු පාක්ෂික මන්ත්‍රී සහ ඇමැතිවරු සංඛ්‍යාව ආරාධනා කළ පිරිසට වඩා
ඛෙහෙවින් අඩු සංඛ්‍යාවකි. දින 3 ක් පුරා මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ
පිලිවෙලක්ද පවත්වා ඇත. මෙය අතිශයින්ම ***** පමණක් සූදානම් කළ අවුරුදු
පාටියකි.
0 comments:
Post a Comment