කොළඹ පිටත අධිවේගි මාර්ගයේ කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගයේ සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන පාලමක කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
Sri Lanka 24 Hours Online Breaking News !
කොළඹ පිටත අධිවේගි මාර්ගයේ කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගයේ සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන පාලමක කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය.
0 comments:
Post a Comment