ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ශ්‍රී ලංකාවට පැමිණි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු මෙරටට පැමිණ ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට පැමිණි ගුවන් යානයකිනි.
මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඔහු සිය පෙම්වතිය මුණ ගැසී දින දෙකකින් පසු අපසු ඉන්දියාවට ගොස් ඇති බව ය.
විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නී ය.
ඇය මෙරටට පැමිණ ඇත්තේ, Bombay Velvet නමැති බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වීම සඳහා ය.
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිඹඳ නවතම විස්තර එසැනින් දැන ගැනීමට මෙතනින් එන්න.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment