එළඹෙන
ICC පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම පිළිබඳව විශාල
බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ලසිත් මාලිංග
පවසයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, එම තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමට සිදුවන බව ය.
මේ අතර, තරගාවලිය ජය ගැනීමට සියලු උත්සහයන් දරන බව නායක දිනේෂ් චන්දිමාල් එහිදී පැවසීය.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment