තුරුදහන්වූ
යානය සොයා දකුණු ඉන්දීය සාගර කලාපයේ මෙහෙයුමේ යෙදී සිටින ඕස්ට්‍රේලියාව
විසින් යානයට සම්බන්ධ කොටස් ලෙස සිතිය හැකි කොටස් දෙකක් චන්ද්‍රිකා
ඡායාරූපවලින් සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා පවසා ඇත.
කෙසේ නමුත් සොයාගනු ලැබූ කොටස් කුමන ආකාරයක කොටස් ද යන්න මෙතෙක් හදුනාගෙන නැති බවද ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් විදෙස් මාධ්‍යන්ට පවසා ඇත්තේ මේ ගැන තමන් විසින් මැලේසියානු අගමැති නජීබ් රසාක්ට දැනුම් දී ඇති බවයි. අදාල කොටස් සොයා ඕස්ට්‍රේලියාව විසින් තවදුරටත් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වී ඇත.

0 comments:
Post a Comment