ආනයනික කිරිපිටි බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආනයනික කිරිපිටි කිලෝවකට අය කරන බදු ප්රමාණය රුපියල් 25 කින් ඉහළ දැමීමෙන්. ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝ ග්රෑමයකින් අය කරනු ලබන බදු මුදල රුපියල් 82 වනවා.
Sri Lanka 24 Hours Online Breaking News !
ආනයනික කිරිපිටි බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආනයනික කිරිපිටි කිලෝවකට අය කරන බදු ප්රමාණය රුපියල් 25 කින් ඉහළ දැමීමෙන්. ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝ ග්රෑමයකින් අය කරනු ලබන බදු මුදල රුපියල් 82 වනවා.
0 comments:
Post a Comment