සරාගී
ඉන්දීය නිළියක වන මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ
සහිත රෙද්දකින් නිරුවත වසාගෙන සිටින පෝස්ටරයක් නිකුත් වෙයි.
කේ
සී බොකඩියාගේ Dirty Politics නැමති චිත්රපටයේ ප්රචාරක දැන්වීම මෙලෙස
නිකුත් වී තිබේ. මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත
වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය මෙම පෝස්ටරයේ දැක්වෙයි.
මෙම
පෝස්ටරය සබන්ධයෙන් මේ වන විට විවිධ මතවාද මේ වනවිට පැන නැගෙමින් තිබෙන බව
ඉන්දීය වාර්තා කියයි.ඇතැම් දේශපාලන පක්ෂ මෙම පෝස්ටරයට එරෙහිව නීතිමය පියවර
ගැනීමට නියමිත අතර මෙහි අධ්යක්ෂවරයා සදහන් කර ඇත්තේ මෙම පෝසටරය මගින්
කිසිදු ආකාරයකින් රටේ ගෞරවයට හානි නොවන බවයි.
ස්ත්රී
දුෂණ සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්රියාකාරිණියක වන
බාන්වරි දේවී ගේ ජීවිතය අලළා මෙම චිත්රපටය නිපදවා ඇති බව ඔහු සදහන් කරයි.
0 comments:
Post a Comment