44
හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති
සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි.
මෙය
එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ
එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා
වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක් තබනු ඇති බවයි.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment