Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Wednesday, November 12, 2014

ලංකා හිට් නිව්ස් දැන් නැවතත් ඔබ අතරට පැමිනෙන වගය්... පැවති සියලුම බාධක ජයගනිමින් නිව්වැරදි සත්ය පුවත් ගවේශනය යලිත් අරබන වගය්... රැදි සිටින්න ලංකාවේ අංක එකේ පුවත් බ්ලොග් අඩවිය සමග...

Tuesday, June 24, 2014

Read this

යම් ගැටලුකාරී තත්වයක් නිසා ලංකා හිට් නිව්ස් අඩවිය තුල පුවත් පල කිරීම දින කිහිපයක් මගහැරෙනු ඇත.ඒ පිලිබදව අපගේ කනගාටුව පල කරන අතර අපත් සමග මතුවටද රැදී සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.. තවද ගොසිප් , පුවත් ලිපි අපවෙත ලබාදීමට කැමැත්තක් දක්වන ඔබට ඒ සදහා පහත ඊමේල් ලිපිනය වෙත පනිවුඩයක් තබා ෂෙරීන් සම්බන්දකර ගන්න.. Lankahitnewsinfo@gmail....

Thursday, June 5, 2014

ආසියාවේ ලස්සනම කෙල්ල මෙන්න

පසුගියදා කොරියාවේදී පැවැත්වූ  Miss Asia Pasific 2014 තරඟයේ පළමු ස්ථානය දිනාගැනීමට මියන්මාරය නියෝජනය කරමින් තරඟ වැදී May Myat Noe සමත්වී තිබේ. කොරියාවේ  Kim Eea දෙවන ස්ථානයත්, මැකාවෝ දූපත්හි Hio Man Cha තුන්වන ස්ථානයත් දිනාගෙන තිබේ. මෙහි හතරවන හා පස්වන ස්ථානයන් පිලිවෙලින් පිලිපීනයත් ඉන්දියාවත් හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදී නිලුක්ෂි අමන්දා එහි අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට තේරී තිබුණි.  නිලුක්ෂි එම තරඟයට...

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා වැඩ වරදී

ගර්භණී නීතිඥවරියගේ කුස අත ගා ඇයට ලිංගික අතවර කරන්නට තැත් කළ බව කියන 43 හැවිරිදි දෙදරු පියෙකු පෙරේදා (4 දා) කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නීතිඥවරිය සිය කළුතර නගර මධ්‍යයේ පිහිටි කාර්යාලයේ සිට මෝටර් රථය වෙත යමින් සිටියදී සැකකරු මෙසේ ඇයගේ උදරය අත ගා ලිංගික අතවර කරන්නට උත්සාහ කර ඇතැයිද ඔහු සමග නීතිඥවරිය පොර බදා ඇති අතර ඇය කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි. සැකකරු හෝටලයක පැවැති සාදයකට සහභාගි...

හැටන් පාසලක සිසුවියන් තනිකර අපයෝජන කරන ගුරෙක්

හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවය කරන එක්තරා තරුණ ගුරුවරයෙක් එම පාසලේ ඉහළ ශේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට නිරන්තර සිදුකරන ලිංගික අපයෝජන ක්‍රියා හමුවේ ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව එම විදුහලේ ආරංචි මාර්ග පවසයි. මෙම ගුරුවරයාට අදාළ විෂය ඉගැන්වීම සඳහා පාසලේ වෙනත් ස්ථානයක තනි පන්ති කාමරයක් වෙන්කර ඇති බවත් එම පන්ති කාමරයට තනි තනිව එම විෂය හැදෑරීමට පැමිණෙන ලෙස ගුරුවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් තනිව පැමිණෙන ශිෂ්‍යාවන් මෙසේ අපයෝජන ක්‍රියාවන්ට මෙකී ගුරුවරයා...

නිරිතදිග මෝසම සක්‍රීයයි - අද සිට වැසි වැඩිවීමක්

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී සක්‍රීය වීමත් සමග අද (06දා) සිට 09 දක්වා  කාලය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද (06දා) නිකුත් කරනලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මෙම වැසි වයඹ...

රිහානා ගේ වෙළද දැන්වීමක් තහනම් කරයි

විනිවිද පෙනෙන ගවුමක් හේතුවෙන් පසුගියදා කථා බහට ලක්වු ගායන ශිල්පිනි රිහානාගේ වෙළද දැන්වීමක් තහනම් කරයි.Rogue නැමති සුවද විලවුන් වර්ගය හදහා රිහානා යොදාගෙන නිර්මාණය කර තිබු ප්‍රචාරක පුවරු  ළමයින්ට නොපොනෙන තැන්වල පමණක් ප්‍රදර්ශණය කළ යුතු බවට එංගලන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.මෙම වෙළද දැන්වීමේ යට ඇදුමකින් පමණක් පෙනී සිටින රිහානා සිය නිරුවත් උඩුකය දෑතින් ආවරණය කරගෙන දෙපා ඉහළට ඔසවා විශාල ප්‍රමාණයේ Rogue සුවද විලවුන් බෝතලයක තබාගෙන සිටියි.මෙම ඉරියව්ව හැගීම් අවුස්සන සුළු එකක් බව සදහන් කරමින්...

මරදානේ ප්‍රධාන පාසලක දෙමාපිය ගුටි කෙළියකින් මවක් රෝහලේ

කොළඹ, මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක දෙමාපියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මවක තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, පාසලේ පරිපාලනය පිළිබඳව දෙපාර්ශවය අතර පැවති මතභේදයක් දුරදිග යාමෙන් එම ගැටුම ඇති වූ බව ය. අද පෙරවරුවේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය ම මරදාන පොලීසියට පැමිණිලි කර තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ මව ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම ගැටුම පිළිබඳව මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවය...

අසභ්‍ය චිත‍්‍රපට නැරඹීම මොළයට බලපාන හැටි

කාමෝද්දීපන සිනමා හෝ ඡයාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප‍්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප‍්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡයාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබේ. නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට...

නිව්යොර්ක් නගරයේ නිරුවත් වු නිළියක්

ප්‍රකට  ඡායාරූප හුවමාරු  සමාජ ජාලයක් වන Instagram  හි අඩනිරුවත් කාන්තා ඡායාරූප පලකිරීම අවහිර කිරීමට එරෙහිව තරුණ නිළියක්  උඩුකය නිරුවතින් ඇමරිකාවේ නිව්යොර්ක් නගරය පුරා ඇවිද යයි.ප්‍රකට නළු නිලී යුවලක් වන  බෘස් විල්ස් සහ ඩෙමී මුවර්ගේ දියණිය වන ස්කොට් විල්ස්  සදහන් කර ඇත්තේ කාන්තා උඩුකය යාන්තමින් පෙනෙන ඡායාරූපයක්වත් හුවමාරු කර ගැනීමට Instagram හරහා අවකාශ නොමැති බවයි.Instagram එලෙස වාරණය කළත්  උඩුකය නිරුවතින් වුව ඇවිද යාමට  ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ...

‘ලක්ෂපති’ වැඩසටහනේදී තරගකරුවෙකු රටේ නායිකාවගේ සහය පතයි (PHOTOS)

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Who wants to be a millionaire’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජර්මානු නිෂ්පාදනයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ඊයේ වාර්තා විය. එම වැඩසටහනට ආරාධිත තරගකරුවෙකු ලෙස සහභාගි වී සිටියේ, ජර්මන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් (Wolfgang Bosbach) නමැත්තෙකි. ඔහු ජර්මානු චාන්සෙලර් ඇන්ගෙලා මර්කල් සමීපව ඇසුරු කරන විද්වතෙකි. එහිදී ඔහුට යොමුවූ ප්‍රශ්නයකින් විමසන ලද්දේ, නැගෙනහිර ජර්මනි‍ය නිෂ්පාදනය කළ WM66 නමැති රෙදි සෝදන යන්ත්‍රය ඉතිහාසගත...

කලිසම අස්සේ කුරුළු කූඩුවක්

ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.   කියුබාවේ අග්‍රොමොන්ටේ ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එයට පෙර ඔහු පවසා ඇත්තේ තම මුණුපුරාට පරෙවියෙකු සිය කලිසම තුල රැගෙන යන බවය. පසුව කලිසම ගලවා පරික්ෂා කිරීමේදී මෙම කුරුල්ලන් 66 දෙනා...

නයනා කුමාරිගේ ගේ හොරු කඩති

සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරි පදිංචිව සිටින මාලබේ පොතුවරාව ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ මැදියම් රාත්‍රි පිටුපස ‍ෙදාර කඩා ඇතුළු වී ඇති සොරුන් කීපදෙනකු එම නිවෙසේ තිබූ රුපියල් දෙලක්ෂ පහළොස් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම නිවෙසේ තිබූ සැකකටයුතු ඇඟිලි සලකුණු අටක් හමුවී ඇති බවයි.මේ සොරකම පිළිබඳ ඊයේ උදේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කිරීමෙන් පසු තලංගම පොලිසිය එම නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ...

රිහානාගේ නිරුවත​. සම්පූර්ණ ඇගම එලියට පේන්න ඇඳලා

ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි ‍කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල් පිට කවර වලට පවා අඩ නිරුවත් ඡායාරූප වලින් පෙනී සිටියා කියලා මේ වන විට කවුරුත් දන්න දෙයක්. නමුත්  දැන් අපි කියන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ආරංචියක්‍.ඒ මොකක්ද දන්නවද? පසුගිය දවස්වල අමෙරිකාවේ තිබුණා Fashion Designers of America Awards කියලා සම්මාන උළෙලක්.එ උත්සවයට දක්ෂ මෙන්ම ජනප්‍රිය...

අනතුරු ඇඟවීමයි! ධනවතුන් පවා හිඟමනට වට්ටන භයානක පරිගණක වෛරසයක්

ධනවතුන් සිඟමනට ඇද දමන ප්‍රබල පරිගණක වෛරසයක් මේ වන විට ව්‍යාප්තව පවතින බවට බ්‍රිතාන්‍ය අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි. එම ආයතනය පවසන්නේ, මේ වන විට ලොව පරිගණක විශාල සංඛ්‍යාවක් එම වෛරසයට ගොදුරු වී ඇති බව ය. බ්‍රිතාන්‍යය තුළ පමණක් එම වෛරසයේ ප්‍රහාරයට ලක්වූ පරිගණක සංඛ්‍යාව 15000කි. එම වෛරසය හරහා පරිගණක තුළ ඇති රහස් ලියවිලි, ඡායාරූප, වීඩියෝ ආදී සියල්ල සඟවා ගන්නා අතර ඒවා යළි ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත. ඊට අමතරව, මෙම වෛරසයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ, ඉන්ටර්නෙට් හරහා ගෙවීම්...

අවුරුදු 14දී ෆේස්බුක් එකෙන් යාළු වී 63 වියපත් බඹරා එක්ක කෙල්ල පැනලා ගෙදරින් එන්න කිව්වත් බැහැ කියයි

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණිය 63 හැවිරිදි වියපත් පුද්ගලයකු සමඟ පැනගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන පුවතක් මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකින් වාර්තා වේ.වියපත් පුද්ගලයා යාන වාහන තිබෙන ව්‍යාපාරිකයෙකි. එවකට 14 හැවිරිදි වියේ පසුවූ තරුණිය සමඟ ෆේස්බුක් ගිණුමක් හරහා දැන හඳුනාගෙන දීර්ඝකාලීන මිතුදම පෙම් සබඳතාවක් බවට පත්කරගෙන ඇත. දිගුකලක් ඇසුරු කළත් වියපත් පුද්ගලයා ගම, වයස, සඟවාගෙන ඇසුර පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.මීට සති දෙකකට පමණ පෙර මහනුවර ඔරලෝසු කණුව...

Tuesday, June 3, 2014

කිරිපිටි මිල වැඩිවෙයි

ආනයනික කිරිපිටි බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආනයනික කිරිපිටි කිලෝවකට අය කරන බදු ප්‍රමාණය රුපියල් 25 කින් ඉහළ දැමීමෙන්. ඒ අනුව මේ වන විට කිරිපිටි කිලෝ ග්‍රෑමයකින් අය කරනු ලබන බදු මුදල රුපියල් 82 වනවා. ...

ඔබේ අනාගත මෝටර් රථයට හැකර් ප්‍රහාර එල්ල විය හැකියි

අනවසරයෙන් පරිගණක වලට ඇතුළු වී ඒවා අවුල් කරන ආකාරයෙන්ම අනාගතයේදී මෝටර් රථවල පරිගණක පද්ධති වලටද හැකරුවන් (hackers) ඇතුළු වී ඒවා අවුල් කරනු ඇතැයි වාර්තා වී තිබේ. මේ අනුව, අධිවේගී මාර්ගයක වේගයෙන් ධාවනය වන මෝටර් රථයක පරිගණක පද්ධතියට හැකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එය අනතුරට පත් වුවහොත් එය පුදුම වන්නට කාරණාවක් නොවන බව මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය කියයි. මෝටර් රථ නිර්මාණ කරුවන් පවසා තිබෙන්නේ මේ වනවිටත් මෝටර් රථයක් අධි තාක්ෂණික පරිගණකයක් තත්ත්වයට පත්ව තිබෙන බවත් රැහැන්...

"චමත්කා" චිත්‍රපටයේ බොලිවුඩ් නිළිය චන්න හැර යයි!

ඉන්දීය සිනමා නිලියන ලාංකීය සිනමාවට හඳුන්වා දුන් චන්න පෙරේරා තවත් ඉන්දියානු නිලියක් සිංහල සිනමාවට හඳුන්වා දෙමින් සිය නවතම සිනමා කෘතියෙහි වැඩ කටයුතු වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හි පැවැති මුහුරත් උළෙලකින් ආරම්භ කිරීමේ පුවත අප මෙයට පෙර හෙළිකරන ලදී.  "චමත්කා" යනුවෙන් නම්කොට ඇති මෙම චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවට පා තැබීමට සිටි ඉන්දීය නිළිය වන ජැස්මින් භාශිනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට මත්තෙන් චන්නගේ චිත්‍රපටය හැරගොස් ඇතැයි වාර්තා වේ. එම නිලියට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන්...

ලැව් ගින්නක් සේ පැතිරී යන Jennifer Lopezගේ Hot වීඩියෝව මෙන්න

44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි. මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක් තබනු ඇති බවය...

"හලාල් ගණිකාවන්" නිසා මුස්ලිම් ලොව කැළඹෙයි

ඇම්ස්ටර්ඩෑම්හි  සුප්‍රසිද්ධ රෙඩ්ලයිට් දිස්ත්‍රික්කයේ හොට් ක්‍රසන්ට් අවන්හලෙන් මේ වන විට මුස්ලිම් ගණුදෙනු කරුවන් සදහා "හලාල් ගණිකාවන්"හදුන්වාදී ඇතැයි පුවතක් විදෙස් මාධ්‍යය ඔස්සේ වාර්තා කොට ඇත. එම පුවතට අනුව හලාල් ක්‍රමයේ ගණිකාවන් හඳුන්වා දීමට ප්‍රථම එම අවන්හලේ හිමිකරු අල්බවාබා ජොනතන් ස්වික් මේ සදහා නූතන ඉස්ලාමිය ඉමාමිවරුන් තිදෙනෙකුගේ උපදෙස් ලබාගෙන ඇත. එම උපදෙස් මගින් හලාල් කිරීමේ අවශ්‍යයතා ඔහු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම "හලාල් ගණිකාවන්" මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වන අතර ඉස්ලාමීය සංස්කෘතියට අනුව දිනකට පස් වතාවක් යාඤාවන්හි යෙදෙන භක්තිමත් මුස්ලිම් කාන්තාවන්...

ජනප්‍රිය සරාගී නිළියක් ජාතික කොඩියෙන් තම නිරුවත වහගත් හැටි (Photos)

සරාගී ඉන්දීය නිළියක වන මල්ලිකා ෂෙරාවත්  ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙද්දකින් නිරුවත වසාගෙන සිටින පෝස්ටරයක් නිකුත් වෙයි. කේ සී බොකඩියාගේ   Dirty Politics නැමති චිත්‍රපටයේ  ප්‍රචාරක දැන්වීම  මෙලෙස නිකුත් වී තිබේ. මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය මෙම පෝස්ටරයේ දැක්වෙයි. මෙම පෝස්ටරය සබන්ධයෙන් මේ වන විට විවිධ මතවාද මේ වනවිට පැන නැගෙමින් තිබෙන බව ඉන්දීය වාර්තා කියයි.ඇතැම් දේශපාලන පක්ෂ ...

බොලිවුඩ් නිළි සෝනක්ෂි සින්හා සිය විශේෂ ගතිගුණයක් හෙළි කරයි (PHOTO)

සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි. ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය. වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය. 26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය. තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසී...

ගණිකාවෝ කඩුව පොලිෂ් කරයි !

ලබන ජුනි 12 වැනිදා බ්‍රසීලයේදී  ආරම්භවීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් එහි ලිංගික   සංචාරක කර්මාන්තය හා ළමා ගණිකා සේවය (sex tourism and child prostitution) ඉහල යාමේ අවදානමක් ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. ද ටයිම්ස් වාර්තා කර තිබුණේ ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට ගණිකාවන් ලෙස බාලවයස්කාරියන් ලබාදීමට ඇතැම් කණ්ඩායම් සුදානමින් සිටින බවයි. බ්‍රසීලයේ වෙසෙන මිලියන බාගයක් පමන වන දුප්පත් හා ග්‍රාමීය පිරිස් සිය ඇඟ විකිණීම සිදු කරන බවද පැවසේ. බොහෝ තරුණියන්...

පියා දූෂණය කළ දියණිය ගැබ්ගෙන

බඩල්කුඹුර - මඩුකොටන්අරාව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි දැරියක ඇයගේ පියා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගෙන ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් තිස්හය හැවිරිදි තිදරු පියා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ.අතවරයට ලක්වූ දැරියගේ මව මැදපෙරදිග රටක ගෘහසේවිකාවක ලෙස සේවය කරන අතර ඇයගේ දරුවන් තිදෙනා ආච්චි අම්මා ළඟ නතර කර ඇතැයි අනාවරණය වේ.දැරිය පමණක් සිටින අවස්ථාවන්හිදී නිවෙසට පැමිණ ඇති පියා වරින් වර ඇය සමඟ අඹු - සැමියන් ලෙස...

සංගීතා වීරරත්න සැමියා සමග මුලින්ම කල දේ හෙළි කරයි

ඇය වීරරත්න පවු‍ලේ බඩ පිස්සීය. ඒ නිසාම පවු‍ලේ හැමෝගේම ආදරය හා රැකවරණය නිරන්තරයෙන්ම ඇයට ලැබුණාය. ඇය නොකළ දඟකාරකමක් නැති තරම්ය. ඒ නිසාම නිවසේ ඇත්තන්ට ඇයව පෙනුණේ කිව්ව නාහන චණ්ඩි කොලු පැටියෙකු ලෙසය.දශක කීපයක් ආපස්සට හැරී තම ළමා කාලයට යන්නට අප සංගීතාට  ඇරයුම් කළේ ඒ සමය ඒ තරම්ම සුන්දර නිසාය. “පුංචි කා‍ලේ මම වෙනස්ම චරිතයක්. ඇත්තම කිව්වොත් නිතරම අම්මා තාත්තාගෙන් බැණුම් අහන ගුටි කන ළමයෙක්. හිටපු ගමන් මම ඉන්නේ ගස් උඩ. එහෙමත් නැත්නම් ගෙයි වහලෙ උඩ.“ඉස්කෝ‍ලේ ගිහින් ඇවිත් ‍පොත්පත්වල...

Friday, May 30, 2014

ලිංගික අධ්‍යාපනය 10 වසරේ සිටම

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 වසරේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවර ගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. මේ ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අධ්‍යාපන විෂය පාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින්...

Page 1 of 4212345Next