මධුසමයේ
පළමු දින රාත‍්‍රියේදීම සැමියාගේ බොරු දත් කුට්ටම් දෙක බිරියට හමුවීම නිසා
විවාහය එතැනින් කෙළවර වීමේ පුවතක් මැදරට ගමකින් ඇසෙයි.
මැද රට තරුණයකු කොළඹ ප‍්‍රදේශයේ තරුණියක හා විවාහ වූයේ මංගල යෝජනාවක් අනුවයි. ඉතා කෙටි කලකින් විවාහ උත්සවය ජයටම ගැනීමෙන් පසුව නව යුවළ මධුසමය ගත කරන්න ගියේ නගරයේ එක්තරා හෝටලයකටයි. විවාහයේ පළමු දින රාත‍්‍රියේදීම බිරියට සැමියාගේ බොරු දත් කුට්ටම් දෙකම ඇඳ මත තිබී හමුවිය.

කොළඹ
ප‍්‍රදේශයේ නාගරික පරිසරයක හැදුණු තරුණියට සිය සැමියා බොරු දත් කුට්ටම්
දෙකක්ම පැළඳ ඇති බව දැන ගත් විට හැඟී ගියේ තමන් රැුවටීමකට ලක්ව ඇති බවයි.
ඇය සියල්ල සිය ඥාතීන්ට පවසා එම විවාහය එතැනින් කෙළවර කර ගත්තාය.

Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment