නල්ලතන්තිය
පොලීසියේ සේවය සඳහා පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් ශ‍්‍රී පාදය වන්දනා
කිරීමට පැමිණ හෝටල් කාමරයක නැවතී සිටි ජපන් කාන්තාවකට අතවර කිරීමට තැත්කළේ
යැයි සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජපාන ජාතික කාන්තාව මේ පිළිබදව 17 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment