අතිශයින්ම
අසභ්‍ය තොරතුරු ඇතුලත් සිංහල භාෂාවෙන් පලවල වෙබ් අඩවි සහ සමාජ ජාල ගිණුම්
60,000ක් පමණ අන්තර්ජාලය ඔස්සේ මුදා හැරෙමින් ඇතැයි හෙළිව තිබේ.
අන්තර්ජාලයේ සිංහල සෙවුම් යන්ත‍්‍රයක එම ප‍්‍රමාණය දැක්වෙන්නේ 59,000ක් ලෙසයි.
මෙම වෙබ් පිටු බොහෝමයක් ඉලක්ක කරන්නේ පාසැල් ලමුන් හා ගැටවර වියෙහි වූවන්ය.




Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment