ෆේස්බුක්
හා ට්විටර් වලින් පසුව මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව ඇති නවතම සමාජ ජාල
වෙබ් අඩවිය වන Instagram වෙබ් අඩවිය රිහානාගේ නිරුවත් ජායාරූපයක් ඉවත්
කිරීමට කටයුතු යොදා ඇත.
ඒ
නිරුවත් ජායාරූප පළකිරීම තුලින් Instagram වෙබ් අඩවියද තහනමට ලක්වීමේ
ඉඩකඩක් නිර්මාණය වීම හේතුවෙනි. Instagram තුල ඇති අසීමිත නිදහස හේතුවෙන්
නිරුවත සම්බන්ධව මාධ්‍යය පනවා ඇති නීති උල්ලංඝනය වන බව විදෙස් විචාරකයන්
පවසා තිබුණි.
රිහානා
මෙසේ උඩුකය නිරුවත්ව පෙනී සිටියේ L U I නම් විලාසිතා සගරාවක් වෙනුවෙනි.
පසුගිය කාලය පුරා රිහානාගේ අඩ නිරුවත් ජායාරුප රිහානාගේ සමාජ ජාලයන් හි
දකින්නට ලැබුණි.
0 comments:
Post a Comment