ලෝක වාර්තා තැබීමට ජනයා විවිධ ක්‍රියාකාරකම්වලට පෙලඹෙති. මාරියා ග්‍රෆිට්සා (23) හා පව්ලෝ කෙල්ට්ස් (24) එවැනි දෙදෙනෙකි.
ඔවුනගේ වික්‍රමය නම් යුක්රේනයේ අගනුවර වන කිව්හි ඩිනිප්‍රෝ ගඟ තරණය කිරීමයි. නමුත් එසේ කරන්නේ යාත්‍රාවක ආධාරයෙන් නොව පිටට කටු ගසාගෙන ලණුවක් දිගේ එල්ලීය. ගඟ තරණය කර මාරියා හා පව්ලෝ ගිනස් වාර්තාවට ඔවුන්ගේ නම් ඇතුළත් කරගත්තත් ඔවුන්ගේ සිරුරේ තුවාල සුවකර ගැනීමට කලක් ගතවිය.

Sri Lanka Rupee Converter
0 comments:
Post a Comment