ජාතික
රූපවාහිනිය මගින් මෙහෙයවූ රූපවාහිනී අවුරුදු උළල දැඩි දූෂිත ආකාරයෙන්
පැවැත්වූ අවුරුදු උළෙලකි. ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන විධායක ගාමිනී
සෝමචන්ද්‍ර රාසපුත්ර හා අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම අවුරුදු උත්සවයේ කාගෙත් අවධානය යොමු වූයේ
අවුරුදු කුමාරිය තේරීමේ තරගයට වන අතර එයද අන්ත දූෂිත එකක්ම විය.
මෙම තරගයේ ප්‍රථම ස්ථානය ලබා දුන්නේ සෙනෝෂි විෙජ්සූරිය නැමැති තරුණියකට වන අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයව අවුරුදු කුමාරිය ලෙස තෝරාගත්තේ සුපුරුදු ලෙසම ඇයගෙන් ලිංගික අල්ලස් ලබාගනිමිනි. මොවුන් මේ සඳහා යොදාගන්නේ රූපවාහිනියේ නුගසෙවන වැඩ සටහන් වන අතර ඇය වෙනුවෙන් නුගසෙවන වැඩසටහන් ඉදිරිපත් කිරීම් ලබාදී නිවේදන ක්ෂේත්රයේ ඉදිරියටම යෑමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රධාන විධායකගේ අවශ්‍යතා ඉටුකිරීම පමණි. නමුත් තත්වය බරපතල වන්නේ ප්‍රධාන විධායකගෙන් නොනැවතී දැන් වන විට එය අධ්යක්ෂ (අලෙවි) අනිල් සිරිමල්වත්තගේ අවශ්‍යතාද ඉටු කිරීමට සිදුව තිඛෙන බැවිනි. මෙවැනි ලාබාල යුවතියන් මෙවැනි ක්‍රියා වලට යොදවාගෙන පසුව කිසිවක් නොදී ඉවත් කළ බවට සාක්ෂි ඕනෑ තරම් ජාතික රූපවාහිනියෙන් සොයාගත හැක.
අවුරුදු කුමාරිය තරගයේ දෙවන ස්ථානය ලබාගත්තේ ඔෂිනි අමේන්ද්‍රා නම් තරුණියක් වන අතර ඇය සභාපති විමල් රූබසිංහගේ හිතවතියකි. රාසපුත්ර ලබාදුන් උපදෙස් අනුව ඇයට වෙනත් අය සඳහා ලිංගික අල්ලස් ලබා දීමෙන් තොරව එම ස්ථානය ලබාගැනීමට හැකිවූයේ සභාපතිවරයාගේ හිතවත්කම හේතුවෙනි. නමුත් විමල් රූබසිංහ යනු අවුරුදු 63 ක වයෝවෘධ විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක් වන අතර තම දරුවන්ටත් වඩා වයසෙන් අඩු මෙවන් යුවතියක් සමග ඇති හිතවත්කම මේ වන විට සේවකයන් අතර උපහාසයට ලක්ව ඇත.
අවසානයේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිය තරඟය ලිංගික අල්ලස් කුමාරිය තේරීමේ තරඟයක් බවට පත්විය.
මෙවැනි වටපිටාවක් තුල ජාතික රූපවාහිනිය මේ වන විට ලිංගික සේවා ලබාගන්නා ස්ථානයක් බවට පත්වී හමාරය. මීට වගකිව යුත්තේ කවුද? පසුගියදා ආයතනය තුල සිදුවූ පහරදීමටද මෙතෙක් කිසිවෙකුගේ මැදිහත් වීමක් නැත. ජාතියේ ආඩම්බරකාර තාත්තා කියා ගන්නා ජනාධිපතිවරයා මෙලෙස දූෂණය වන දැරියන් පිලිබඳව නොබලන්නේ ඔහුද මෙවැනිම අපචාරකාරී පුද්ගලයෙක් නිසාද? මේවාට උත්තර නැත. ඊට හේතුව වන්නේ දැන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වී තිබීමයි.

0 comments:
Post a Comment