ඔස්ට්‍රේලියානු නිළි ටෙවුලියා බ්ලැක්ලි නවසීලන්ත රග්බි ක්‍රීඩක කොනාර්ඩ් හරේල් සමග මෝටර් රථයක් තුළ ලිංගික ක්‍රියාකාරකම් වල නියැලෙන ආකාරය දැක්වෙන වීඩියෝපටයක් අන්තර්ජාලයට නිකුත් වෙයි.
මේ සම්බන්ධයෙන් නවසීලන්ත රග්බි ලීගය පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
Sex Tape Involving Kiwi Actress Teuila Blakely and Rugby Player Leaked
39 හැවිරිදි මෙම නිළිය 22 හැවිරිදි රග්බි ක්‍රීඩකයා සමග ලිංගික ක්‍රියාවල නියැලෙන බව දැක්වෙන මෙම වීඩයෝව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එම නිළිය අදාල වීඩියෝ පටයේ සිටින්නේ තමන් බව පිළිගෙන තිබේ. නමුත් අතිශය පෞද්ගලික වීඩියෝවක් වු එය කෙලෙස අන්තර්ජාලයට නිකුත් වුයේ කෙසේද යන්න පිලිබද ගැටළුවක් මතුවන බව ඇය කියා තිබේ.
කෙසේ නමුත් නවසීලන්ත රග්බි ලීගය සදහන් කර ඇත්තේ මෙම ක්‍රීඩකයා විනය නීති කඩකර ඇත්දැයි සොයා බලන බවයි.
0 comments:
Post a Comment