Test Footer 2

Breakfast pancakes

MAX Radio

SEND YOURE MESSAGE TO ADMIN

Name

Email *

Message *

NOTE

පරිගණකය බය නැතුව අත ගාන්න,අලුත් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න,අලුත් ගැජට් මේ හැම දෙයක්ම මෙම වෙබ් පිටුවෙන් ලගදීම බලාපොරොත්තු වෙන්න.. - ලංකා හිට් නිවුස්

Friday, May 30, 2014

ලිංගික අධ්‍යාපනය 10 වසරේ සිටම

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 වසරේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවර ගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. මේ ඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අධ්‍යාපන විෂය පාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින්...

අන්තර්ජාලයේ ගනුදෙනු කරන්නේ බලාගෙනයි

අන්තර්ජාලය හරහා කෙරෙන ‘ඊ’ බැංකු ගනුදෙනු ක්‍රමයේදී පරෙස්සම් වන ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ වර්තමාන විද්‍යුත් තැපෑලට බැංකු මඟින් එවන ආකාරයට කිසියම් වෙබ් අඩවියකින් ‘ලින්ක්’ (සබඳතාවන්) ලැබිය හැකි බවයි.එය බැංකුවකින් ලැබෙන ආකාරයට ලැබුණද එහි වෙනසක් දක්නට ලැබෙන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම අන්තර්ජාල සබඳතා විවෘත කළ විට බැංකුවක විදියට එම වෙබ් පිටුව විවෘත වන අතර එයට රැවටී එමඟින් ඉල්ලන ඔබගේ නම සහ රහස්‍ය...

Page 1 of 4212345Next